AIA සුව පාසල් ව්‍යාපෘතිය

AIA සුව පාසල් ව්‍යාපෘතිය මගින් ආසියා පැසිෆික් කලාපයේ ගුරුවරුන්ට තම පාසැල් සහ ප්‍රජාවන් වඩාත් නිරෝගි හා සතුටින් පවතින ඒවා බවට පත්කිරීමට අවශ්‍ය කරනු ලබන අධ්‍යාපනික සම්පත් සපයනු ලබයි.

ඔබට AIA සුව පාසැල් තරඟයට ඇතුළත් වී ඔබේ පාසල වඩාත් සෞඛ්‍ය සම්පන්න එකක් බවට පත් කර ගත හැකි නිර්මාණාත්මක අදහසක් බෙදා ගැනීම මගින් ආකර්ෂණීය ත්‍යාග දිනාගැනීමට ද අවස්ථාවක් ඇත. ඇත.

නොමිලේ ලියාපදිංචි වීමට